විදේශ ධූත මණ්ඩල වාහන සිවිල් අයිතියට පැවරීම
විදේශ ධූත මණ්ඩල වාහන සිවිල් අයිතියට පැවරීමේ සේවාව.
අයදුම්පත් භාරගැනීම - පෙ.ව.8.30 සිට ප.ව. 3.00 දක්වා
- තානාපති කාර්යාලයකින් සිවිල් පුද්ගලයෙකුට පැවරීම.
- තානාපති නිළධාරියෙකු නොවන වරප්‍රසාද සහිත පුද්ගලයෙකුගෙන් සිවිල් පුද්ගලයෙකුට පැවරීම.
- සිවිල් පුද්ගලයෙකුගෙන් සිවිල් පුද්ගලයෙකුට පැවරීම.(FZ කාණ්ඩය)
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- නිවැරදිව සම්පූර්ණ කරන ලද මෝ.වා.ප 06 හා මෝ.ව.ප 08 ආකෘති පත්‍ර (පැවරුම් දිනය මාස 6 ඇතුලත විය යුතුය.)
- ලියාපදිංචි සහතිකයේ මුල් පිටපත.
- වාහනය හදුනා ගැනීමේ පත්‍රය (ඉංග්‍රීසි අකුරු වාහන සඳහා)
- විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් බලය පවරන ලද ලිපි.
- රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තු/ රේගු තක්සේරු වාර්ථා
- පැවරුම් වර්ෂයට අදාල ආදායම් බලපත්‍රය හා එහි පිටපතක් (පැවරුම් දින සිට මාස 06ක් ඇතුලත විය යුතුය.)
- පැවරුම් ලාභියාගේ ඡායාරූප 02ක් (ප්‍රාදේශීය සාමදාන විනිශ්චයකරුවකු හෝ රජයේ මාණ්ඩලික ශ්‍රේණියේ නිළධාරීයෙකු විසින් නිල මුද්‍රාව තබා සහතික කල යුතුය.)
- පැවරුම් ලාභීයාගේ ජාතික හැදුනුම්පත/ විදේශීය ගමන් බලපත්‍රය/ රියදුරු බලපත්‍රය/ හා එහි ඡායා පිටපතක්.
- මූල්‍ය සමාගම් වලට බැදි ඇත්නම් ඒවා නිදහස් කළ බවට ආයතනය ලිපි ශීර්ෂයක ලිපියක්.
- මූල්‍ය සාමාගමකට පරම අයිතිය පැවරීමක්/ කල්බදු ක්‍රමය යටතේ පැවරුමක් හා උකසක් තිබේ නම් එයට අදාල ලියවිලි.
පැවරීමේ ස්වභාවය |
ඉදිරිපත් කළ යුතු ලියවිලි |
අයකරනු ලබන ගාස්තු |
ගත වන කාලය |
A. තානාපති කාර්යාලයතුල අභ්‍යන්තර පැවරුම්.
B. තානාපති කාර්යාලයකින් වෙනත් කාර්යාලයකට පැවරීම.
C/ C1. තානාපති කාර්යාලයකින් තානාපති නොවන එහෙත් වරප්‍රසාද සහිත පුද්ගලයෙකුට පැවරීම/ වරප්‍රසාද සහිත පුද්ගලයෙකුගෙන් තානාපති කාර්යාලයකට පැවරීම.
D. සිවිල් පුද්ගලයෙකුගෙන් තානාපති කාර්යාලයට පැවරීම.
E. සිවිල් පුද්ගලයෙකුගෙන් වරප්‍රසාද සහිත පුද්ගලයෙකුට පැවරීම.
|
නිවැරදිව සම්පූර්ණ කරන ලද මෝ.වා.ප 6 හා මෝ.වා.ප 8 ආකෘති පත්‍ර (පැවරුම් දිනය මාස 6 ඇතුලත දිනයක් විය යුතුය)
ලියාපදිංචි සහතිකයේ මුල් පිටපත
වාහනය හදුනා ගැනීමේ පත්‍රය (ඉංග්‍රිසි අකුරු වාහන සඳහා)
විදේශ කටයුතු අමාත්‍යංශය විසින් බලය පවරන ලද ලිපිය.
පැවරුම් වර්ෂයට අදාල ආදායම් බලපත්‍රය හා එහි පිටපතක් (පැවරුම් දින සිට මාස 6ක් ඇතුලත විය යුතුය)
පැවරුම් ලාභියාගේ ජායාරූප දෙකක් (ප්‍රාදේශීය සමාදාන විනිශ්චයකරුවකු හෝ රජයේ මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරියෙකු විසින් නිල මුද්‍රාව තබා සහතික කළ යුතුය.
පැවරුම් ලාභියාගේ ජාතික හැඳුනුම්පත / විදේශිය ගමන් බලපත්‍රය / රියදුරු බලපත්‍රය / හා එහි ජායා පිටපතක් |
සාමාන්‍ය සේවා -
වාහන කාණ්ඩය
|
පැවරුම් ගාස්තු
|
පලමු වරට පරම අයිතිය ලියාපදිංචි කිරීම
|
පලමු වරට පසුව පරම අයිතිය ලියාපදිංචි කිරීම
|
උකසක් ලියාපදිංචි කිරීම
|
පරම අයිතිය හෝ උකසක් අහෝසි කිරීම
|
මෝටර් කාර්, ද්විත්ව කාර්ය, වාහනය, මෝටර් ලොරිය, කෝව් රථය, ප්‍රයිම් මුවර්, කෘෂිකාර්මික නොවන ඉඩම් වාහනය
|
1500
|
1250
|
500
|
200
|
300
|
කෘෂිකාර්මික ඉඩම් වාහනය, ත්‍රි වීලරය
|
500
|
1250
|
500
|
200
|
300
|
මෝටර් සයිකලය
|
250
|
1250
|
500
|
200
|
300
|
|
සාමාන්‍ය සේවා -
අවම දින - 21
උපරිම දින - 30
|
අවසන් යාවත්කාලීන කිරීම 2011 අගෝස්තු 03 වෙනි බදාදා, 04:30
2011 මැයි 16 වෙනි සදුදා, 10:52