මෝටර් වාහන පැවරීමේදී අදාල වන අයකිරීම්
පහත සඳහන් ආයතන සඳහා පැවරුම් ගාස්තු අයකරනු නොලැබේ.
අයිතිය පැවරීම ලියාපදිංචි කිරීමේ ගාස්තු සාමාන්‍ය සේවය (රු)
වාහන කාණ්ඩය |
පැවරුම් ගාස්තු | පළමු වරට පරම අයිතිය ලියාපදිංචි කිරීම | උගසක් ලියාපදිංචි කිරීම | පරම අයිතිය හෝ උගසක අහෝසි කිරීම |
මෝටර් කාර් රථය කෘෂිකාර්මික නොවන ඉඩම් වාහනය, ට්‍රැක්ටර් ටේලර් / බවුසර් කෘෂිකාර්මික ඉඩම් වාහනය,ත්‍රී වීලරය, |
2500
1000 500 |
1250
1250 1250 |
200
200 200 |
500
500 500 |
අයිතිය පැවරීම ලියාපදිංචි කිරීමේ ගාස්තු එක් දින සේවය (රු)
වාහන කාණ්ඩය | පැවරුම් ගාස්තු | පළමු වරට පරම අයිතිය ලියාපදිංචි කිරීම | උගසක් ලියාපදිංචි කිරීම | පරම අයිතිය හෝ උගසක අහෝසි කිරීම |
මෝටර් කාර් රථය කෘෂිකාර්මික නොවන ඉඩම් වාහනය, ට්‍රැක්ටර් ටේලර් / බවුසර් කෘෂිකාර්මික ඉඩම් වාහනය,ත්‍රී වීලරය, |
3750
1800
|
2750
2750
|
400
400
|
1000
1000
|
ලිපි ද්‍රව්‍ය හා තැපැල් ගාස්තු රු 50 ක් අයකරනු ලැබේ
පැවරීම සිදුකිරීමේදි පළාත් වෙනස් වන්නේ නම් වාහන පන්තිය අනුව අංක තහඩු ගාස්තු අයකරනු ලැබේ.විකුණුම් බද්ද (Sales Tax)
පළමු ලියාපදිංචි කිරීමේ සිට අවු 07 ක් ඉක්මවීමට පෙර මෝටර් කාරයක් පවරන්නේ නම් පළමු පැවරීමේදී රු 4000 ක බද්දක් අයකරනු ඇත.
රඳවා ගැනීමේ බද්ද (Withholding Tax)
පළමු ලියාපදිංචි කිරීමේ සිට අවු 05 ක් ඉක්මවා නොමැති මෝටර් කාරයක් හෝ ද්විත්ව කාරය වාහනයක් පැවරීමේදී රු 1000 ක රඳවා ගැනීමේ බද්දක් අය කෙරේ.(මෝටර් බයිසිකල්, ත්‍රී රෝද රථ,ලොරි,බස්, සහ අත් ට්‍රැක්ටර් වලට අදාල නොවේ)
වාහනය පෙන්වා ලබා ගත් බර සහතිකය (වාහනය පෙන්වීම සඳහා කාර්මික ශාඛාවෙන් නිර්දේශ කර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් තුමාගේ අනුමැතිය ලබාගත යුතුය.)
ඉංශ්‍රීසි අංක සහිත වාහනයක් පෙට්ට්‍රල් එන්ජිම ඩීසල් බවට පත්කිරීමේදී පහත සදහන් ලියවිලි ඉදිරිපත් කල යුතුය.(මුල් ලියාපදිංචි දිනයේ සිට වර්ෂ 3 ක් පසුවන තුරු ඉන්ධන පරවර්තනය කළ නොහැක.)
එන්ජිම් පරිවර්තන වර්ග | ගාස්තුව (Rs.) | අංක තහඩු ස්ටිකර් | අනෙකුත් |
පෙට්ට්‍රල් සිට ඩීසල් | 35000.00 | 3300.00 | 350.00 |
පෙට්ට්‍රල් සිට පෙට්ට්‍රල් | 250.00 | අදාල නැත | 350.00 |
ඩීසල් සිට ඩීසල් | 250.00 | අදාල නැත | 350.00 |
< පෙර | ඊළඟ > |
---|
අවසන් යාවත්කාලීන කිරීම 2013 පෙබරවාරි 11 වෙනි සදුදා, 06:25 2011 මැයි 16 වෙනි සදුදා, 11:35