• දැනට අයදුම්කරු සතු රියදුරු බලපත්‍රය
  • අමතර සැහැල්ලු වාහන පන්තියක් ඇතුළත් කර ගැනීමේදී ලිඛිත පරීක්ෂණයට ඉදිරිපත් වීමේ අවශ්‍යතාවයෙන් නිදහස් වන අතර සැහැල්ලු වාහන බලපත්‍රයක් දරන්නෙකු බර වාහන පන්තියක් ඇතුළත් කරගැනීමේදී ලිඛිත පරීක්ෂණයට ඉදිරිපත් විය යුතුය.
  • අමතර සැහැල්ලු වාහන පන්තියක් ඇතුළත් කර ගැනීමේදී ඉහත අංක 01 ‍කොටසේ දැක්වෙන අවශ්‍යතා ද බර වාහන පන්තියක් ඇතුළත් කරගැනීමේදී අංක 02 කොටසේ දැක්වෙන අවශ්‍යතා ද ඉ‍ටුකළ යුතුය.
  • Cපුහුණුවන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 03 ගතවිය යුතු අතර ප්‍රයෝගික පරීක්ෂණයෙන් සමත් විය යුතුය.