IMG 0619විද්‍යුත් යතුරුපැදි ආනයනය කළ ද ඒ සඳහා නිශ්චිත ප්‍රමිතියක් තවම ලංකාවේ ක්‍රියාත්මක නොවේ.

මේ වන විට ලංකාවට ආනයනය කරන සහ ලංකාව තුළ පරිවර්තනය කරන, එකලස් කරන විද්‍යුත් යතුරු පැදි අලෙවිකරණ ආයතන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය වෙත ගෙන්වා අදාළ යතුරු පැදි වල තත්වය පරීක්ෂා  කිරීම 2023.01 19 දින සිදු කෙරුණි.

පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව සහ පහසුව උදෙසා ලංකාවට ආනයනය කරන, ලංකාව තුළ එකලස් කරන,පරිවර්තනය කරන සියලූ විද්‍යුත් යතුරු පැදි සඳහා ඉදිරියේ නිශ්චිත ප්‍රමිතියක් හඳුන්වා දීමට මෝටරථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සූදානම් වේ.