• මුල් පිටුව
  • අප ගැන
    • හැඳින්වීම
    • ඉතිහාසය
    • අපේ කණ්ඩායම
    • සංවිධාන ව්‍යුහය
  • වාහන
    • පළමු ලියාපදිංවි කිරීම
    • හිමිකම් පැවරීම ලියාපදිංචිය
    • පළමු ලියාපදිංචි කිරීමේ ගාස්තු
    • හිමිකම් පැවරීමේ ගාස්තු
    • විදේශ ධූත මණ්ඩල වාහන සිවිල් අයිතියට පැවරීම
    • ලියාපදිංචි සහතිකයේ තොරතුරු සංශෝධනය කරගැනීම
    • සුඛෝපභෝගි සහ අර්ධ සුඛොපභෝගි බදු
    • මොපෙඩ් ලියාපදිංචි කිරීම
  • රියදුරු බලපත්‍ර
    • වාහන පන්ති
    • නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම
    • වලංගු කාලය දීර්ඝ කර ගැනීම සහ නව වාහන පන්ති ඇතුළත් කර ගැනීම
    • අනු පිටපත් හා තොරතුරු සංශෝධනය කිරීම
    • රියදුරු බලපත්‍රයට නව වාහන පන්තියක් ඇතුළත් කර ගැනීම
    • පැරණි රියදුරු බලපත්‍රය වෙනුවට නව බලපත්‍රයක් ලබා ගැනීම
    • විදේශ රියදුරු බලපත්‍ර මත දේශිය රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම
    • ගාස්තු හා අයභාර
  • වෙනත් සේවා
    • වාහන වෙළඳ ආයතන ලියාපදිංචි කිරීම
    • වාහන වායු විමෝචන (හරිත රිය) වැඩසටහන
  • ඊ - සේවාවන්
    • ලියාපදිංචි කරන ලද වාහනයක තොරතුරු ලබා ගැනීම
    • වාහන කාණ්ඩවල වර්තමාන වාහන ලියාපදිංචි කිරීම් අංකය දැන ගැනීම
  • සංඛ්‍යාලේඛන
  • තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම
    • තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ නියෝග
    • තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත
    • නම් කළ නිලධාරීන් හා තොරතුරු නිලධාරීන් සම්බන්ධ විස්තර
  • භාගත
  • නිතර අසන පැන
  • අප අමතන්න
    • විමසීම්
    • විමසීම් විස්තර
  • පිටුපෙළගැස්ම

gov

Increase size
Reset to Default
Decrease size
  • தமிழ்
  • English
  • මුල් පිටුව
  • අප ගැන
    • හැඳින්වීම
    • ඉතිහාසය
    • අපේ කණ්ඩායම
    • සංවිධාන ව්‍යුහය
  • වාහන
    • පළමු ලියාපදිංවි කිරීම
    • හිමිකම් පැවරීම ලියාපදිංචිය
    • පළමු ලියාපදිංචි කිරීමේ ගාස්තු
    • හිමිකම් පැවරීමේ ගාස්තු
    • විදේශ ධූත මණ්ඩල වාහන සිවිල් අයිතියට පැවරීම
    • ලියාපදිංචි සහතිකයේ තොරතුරු සංශෝධනය කරගැනීම
    • සුඛෝපභෝගි සහ අර්ධ සුඛොපභෝගි බදු
    • මොපෙඩ් ලියාපදිංචි කිරීම
  • රියදුරු බලපත්‍ර
    • වාහන පන්ති
    • නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම
    • වලංගු කාලය දීර්ඝ කර ගැනීම සහ නව වාහන පන්ති ඇතුළත් කර ගැනීම
    • අනු පිටපත් හා තොරතුරු සංශෝධනය කිරීම
    • රියදුරු බලපත්‍රයට නව වාහන පන්තියක් ඇතුළත් කර ගැනීම
    • පැරණි රියදුරු බලපත්‍රය වෙනුවට නව බලපත්‍රයක් ලබා ගැනීම
    • විදේශ රියදුරු බලපත්‍ර මත දේශිය රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම
    • ගාස්තු හා අයභාර
  • වෙනත් සේවා
    • වාහන වෙළඳ ආයතන ලියාපදිංචි කිරීම
    • වාහන වායු විමෝචන (හරිත රිය) වැඩසටහන
  • ඊ - සේවාවන්
    • ලියාපදිංචි කරන ලද වාහනයක තොරතුරු ලබා ගැනීම
    • වාහන කාණ්ඩවල වර්තමාන වාහන ලියාපදිංචි කිරීම් අංකය දැන ගැනීම
  • සංඛ්‍යාලේඛන
  • තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම
    • තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ නියෝග
    • තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත
    • නම් කළ නිලධාරීන් හා තොරතුරු නිලධාරීන් සම්බන්ධ විස්තර
  • භාගත
  • නිතර අසන පැන
  • අප අමතන්න
    • විමසීම්
    • විමසීම් විස්තර
  • පිටුපෙළගැස්ම
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • වාහන
  • සුඛෝපභෝගි සහ අර්ධ සුඛොපභෝගි බදු

සුඛෝපභෝගි සහ අර්ධ සුඛොපභෝගි බදු

සුඛෝපභෝගී / අර්ධ සුඛෝපභෝගී / අර්ධ සුඛෝපභෝගී ද්විත්ව කාර්ය වාහන බදු

සුඛෝපභෝගී / අර්ධ සුඛෝපභෝගී / අර්ධ සුඛෝපභෝගී ද්විත්ව කාර්ය වාහන බදු

  • 2012 අංක 12 දරණ මුදල් පනත, 2011 අංක 15 දරණ මුදල් පනත, 1999 අංක 04 දරණ මුදල් පනතින් සංශෝධිත 1995 අංක 16 දරණ මුදල් පනත 1995.04.01 න් ආරම්භ වී 1995/1996 බදු වසරේ සිට බලපැවැත්වෙන පරිදි මෙම බදු අයකරනු ලැබේ.
  • 2010 මැයි 03 දින සිට මෙම බදු මුදලේ මුල් වාරිකය, වාහනය පළමු වරට ලියාපදිංචි කිරීමේදී ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අයකරගනු ලැබේ.
  • ඉතිරි බදු වාරික වාහනය සඳහා වාර්ෂික රක්‍ෂණ ආවරණය ලබාගන්නා අවස්ථාවේදී අදාළ රක්‍ෂණ ආයතනය විසින් අයකරනු ලැබ මහා භාණ්ඩාගාරය වෙත යවනු ඇත.
  • වාහනයක ලියාපදිංචි දිනය පදනම් කරගෙන මෙම බදු අයකරනු ලබන අතර ලියාපදිංචි දිනම බදු වාරිකය ගෙවීමට අපොහොසත් වුවහොත් ගෙවිය යුතු බදු මුදලට අමතරව 50% දඩ මුදලක් ද අයකරනු ලැබේ.
  • රජයේ සහ පළාත් සභා අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එහි සියළු නියෝජිතායතන, සියලු තානාපති කාර්යාල සහ ගැසට් කරන ලද නිශ්චිත ජාත්‍යන්තර සංවිධාන වල වාහන මෙම බදු වලින් නිදහස් කරනු ලැබේ.
  • අර්ධ සුඛෝපභෝගී බදු අය වියයුතු "ජීප් රථ" නමින් හඳුන්වා දී ඇති වාහන කාණ්ඩය වන්නේ; මෝටර් කාර් පන්තිය යටතේ ලියාපදිංචි වන බඳෙහි වර්ගය ස්ටේෂන් වැගන් (Station Wagon) හා රෝද හතරම ධාවනය වන (4Wheel Drive) හා නිෂ්පාදිතයා විසින් SUV (Sports Utility Vehicle) ලෙස හඳුන්වනු ලබන වාහන වේ.
සුඛෝපභෝගී බදු සම්බන්ධ ගාස්තු

සුඛෝපභෝගී බදු සම්බන්ධ ගාස්තු

(2011.11.22 දින සිට බල පැවැත්වෙන බදු සංශෝධන ගාස්තු අනුව)

බදු අය කරන වසර බදු අයකිරීමේ වර්ගීකරණය
  සුඛෝපභෝගී බද්ද අර්ධ සුඛෝපභෝගී බද්ද අර්ධ සුඛෝපභෝගී ද්විත්ව කාර්ය බද්ද
  සිලින්ඩර් ධාරිතාව 2500 ඉක්මවන ඩීසල් මෝටර් කාර් සිලින්ඩර් ධාරිතාව 2201 - 2500 දක්වා ඩිසල් මෝටර් කාර් සිලින්ඩර් ධාරිතාව 2200 ඉක්මවන ඩිසල් කැබ් රථ
සිලින්ඩර් ධාරිතාව 2200 ඉක්මවන ඩීසල් ජීප්  
සිලින්ඩර් ධාරිතාව 2000 ඉක්මවන පෙට්‍රල් මෝටර් කාර් සිලින්ඩර් ධාරිතාව 1801 - 2000 දක්වා පෙට්‍රල් කාර් සිලින්ඩර් ධාරිතාව 1800 ඉක්මවන පෙට්‍රල් කැබ් රථ
සිලින්ඩර් ධාරිතාව 1800 ඉක්මවන පෙට්‍රල් ජීප්  
1 15000 60000 40000
2 10000 50000 25000
3 75000 40000 20000
4 60000 30000 12000
5 50000 25000 10000
6 40000 20000 8000
7 30000 15000 6000
ලියාපදිංචි දිනයේ සිට දින 58 ක සහන කාලයක් ඉක්මවා ගෙවීම් කිරීමේදී අමතරව 50% ක දඩ මුදලක් අය කෙරේ.
ද්විත්ව කාර්ය අර්ධ සුඛෝපභෝගී බද්ද

ද්විත්ව කාර්ය අර්ධ සුඛෝපභෝගී බද්ද

  • සිලින්ඩර් ධාරිතාව 2200 ඉක්මවන ඩීසල් කැබ් රථ සඳහා
  • සිලින්ඩර් ධාරිතාව 1800 ඉක්මවන පෙට්‍රල් කැබ් රථ සඳහා අදාළ වේ
වසර බද්ද (රු.)
1995.04.01 දින සිට 2011.01.01 දින සිට 2011.11.22 දින සිට
1 10,000.00 20,000.00 40,000.00
2 9,000.00 15,750.00 25,000.00
3 8,000.00 13,600.00 20,000.00
4 7,000.00 11,550.00 12,000.00
5 6,000.00 9,600.00 10,000.00
6 5,000.00 7,750.00 8,000.00
7 4,000.00 6,000.00 6,000.00

නවතම පුවත්

  • මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාල මහජන සේවය සඳහා විවෘත කිරීම
  • මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුවේ වේරහැර කාරයාලය මගින් රියදුරු බලපත්‍රවලට අදාල ලබාදෙනු ලබන සේවාවන් සීමා කිරීම
  • Invitation for Prequalification Ministry of Transport...
  • Invitation for Prequalification Ministry of Transport...
  • Request for Prequalification Proposals for e Motoring...
කතුහිමිකම © 2023 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි.
Information and Communication Technology Agency සමඟ සම්බන්ධිතව සංවර්ධනය කරන ලදී.
නිර්මාණය සහ සංවර්ධනය Procons Infotech

gic en

අවසන් යාවත්කාලීනය:
17 March 2023.