වාහන පන්ති – 2009 අංක 08 දරණ සංශෝධිත මෝටර් රථ ප්‍රවාහන පනතේ 122 වගන්තිය

විස්තරයඅලුත් පන්තියවෙනත් පන්ති සඳහා වලංගුභාවයරූපමය සංකේතයපැරණි පන්තිය
එන්ජින් ධාරිතාව සී. සී. 100 නොඉක්මවන සැහැල්ලු මෝටර් සයිකල්  A1  G1    D
එන්ජින් ධාරිතාව සී. සී. 100 ඉක්මවන මෝටර් සයිකල්  A A1,G1     D
මෝටර් ට්‍රයිසිකල් හෝ මෝටර් ට්‍රයිසිකල් වෑන්: තාර බර කි.ග්‍රෑ. 500 නොඉක්මවන්නාවූ ද, වාහනයේ දළ බර කි.ග්‍රෑ. 1000 නොඉක්මවන්නාවූ ද, මෝටර් ට්‍රයිසිකලයක් හෝ මෝටර් ට්‍රයිසිකල් වෑන්  B1 G1     E,F
රියදුරු අසුන ද ඇතුළුව ආසන සංඛ්‍යාව නවයකට වැඩි නොවන්නා වූ සියලු මෝටර් කාර් රථ/ වාහනයේ දළ බර කි.ග්‍රෑ. 3500 නොඉක්මවන්නා වූ සහ ආසන සංඛ්‍යාව රියදුරු අසුන ද, ඇතුළුව ආසන 9 කට ව‍ැඩි නොවන්නාවූ ද ද්විත්ව කාර්ය වාහන; එම වාහන වලට, අවසර දෙන ලද උපරිම බර කි.ග්‍රෑ. 750 වැඩි නොවන ට්‍රේලරයක් ද අමුණා තිබිය හැකිය; මෙම පන්තියේ මෝටර් වාහනවලට වෙනස් හැකියාවන් ඇති පුද්ගලයන් විසින් පදවනු ලබන මෝටර් රථයක් ද ඇතුළත් විය හැකිය G1     C,C1
සැහැල්ලු මෝටර් ලො‍රි: වාහනයේ දල බර කි.ග්‍රෑ. 3500 ට අඩු නොවන සහ කි.ග්‍රෑ. 17000 ට වැඩි නොවන මෝටර් ලොරි: මෙම පන්තියට අයත් මෝටර් වාහනවලට තාර බර කි.ග්‍රෑ. 750 නොඉක්මවන්නාවූ ට්‍රේලරයක් ද අමුණා තිබිය හැකිය. C1   B,G1   B1 
මෝටර් ලොරි - වාහනයේ දල බර කි.ග්‍රෑ. 17000ට වැඩි මෝටර් ලොරිය; තාර බර කි.ග්‍රෑ. 750 ට වැඩි නොවන ට්‍රේලරයක් ද අමුණා තිබිය හැකිය. C1,B,J,G,G1     B
මෝටර් ලොරියක් හා තාර බර කි.ග්‍රෑ. 750 ඉක්මවන්නා වූ හා දල බර කි.ග්‍රෑ. 3500 නොඉක්මවන්නා වූ ට්‍රේලරයක් හෝ ට්‍රේලර් අමුණා සකස් කරන ලද ඒකාබද්ධ රථයක් හෝ ඈඳූ රථයක් CE  C,C1,B,B1,G,G1,J   
සැහැල්ලු මෝටර් කෝච්: රියදුරු අසුනට අමතරව ආසන 9 ට වඩා වැඩි වූ ද, ආසන 33 ට වඩා අඩු වූ ද, පුද්ගලයන් රැගෙන යාම සඳහා භාවිතා කරනු ලබන මෝටර් වාහන: මෙම පන්තියේ මෝටර් වාහන වලට පැටවිය හැකි උපරිම බර කි.ග්‍රෑ. 750 නොඉක්මවන්නා වූ ට්‍රේලරයක් ද අමුණා තිබිය හැකිය. D1   C1, B, B1, G, G1   A1 
මෝටර් කෝච්: රියදුරු අසුනට අමතරව ආසන 33 ට වඩා ඇති මෝටර් කෝච් රථ; පැටවිය හැකි උපරිම බර කි.ග්‍රෑ. 750 නොඉක්මවන ට්‍රේලරයක් ද අමුණා තිබිය හැකිය D1, C, C1, B, B1, G, G1,J  
බර මෝටර් කෝච්: රියදුරු අසුනට අමතරව ආසන 33 ට වඩා වැඩි ප්‍රමාණයක් ඇත්තාවූ ද, මෝටර් කෝච් රථයක් සහ උපරිම බර කි.ග්‍රෑ. 750 ට වැඩි වන්නාවූ ට්‍රේලරයක් හෝ මෝටර් කෝච් රථ දෙකක ඒකාබද්ධ කිරීමක් DE  D, D1, C, C1, CE, B, B1, G, G1,J  
ට්‍රේලරයක් සහිත රෝද දෙකේ අත් ට්‍රැක්ටර් G1  නිල්   G1 
ට්‍රේලරයක් සහිත හෝ රහිත කෘෂිකාර්මික ඉඩම් වාහන  G G1  
විශේෂ කාර්ය වාහන: ඉදිකිරීම්, පැටවීම් ආදිය සඳහා භාවිතා කරනු ලබන වාණිජ වාහන, පැටවීමේ බෑමේ G1