• මුල් පිටුව
  • අප ගැන
    • හැඳින්වීම
    • ඉතිහාසය
    • අපේ කණ්ඩායම
    • සංවිධාන ව්‍යුහය
  • වාහන
    • පළමු ලියාපදිංවි කිරීම
    • හිමිකම් පැවරීම ලියාපදිංචිය
    • පළමු ලියාපදිංචි කිරීමේ ගාස්තු
    • හිමිකම් පැවරීමේ ගාස්තු
    • විදේශ ධූත මණ්ඩල වාහන සිවිල් අයිතියට පැවරීම
    • ලියාපදිංචි සහතිකයේ තොරතුරු සංශෝධනය කරගැනීම
    • සුඛෝපභෝගි සහ අර්ධ සුඛොපභෝගි බදු
    • මොපෙඩ් ලියාපදිංචි කිරීම
  • රියදුරු බලපත්‍ර
    • වාහන පන්ති
    • නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම
    • වලංගු කාලය දීර්ඝ කර ගැනීම සහ නව වාහන පන්ති ඇතුළත් කර ගැනීම
    • අනු පිටපත් හා තොරතුරු සංශෝධනය කිරීම
    • රියදුරු බලපත්‍රයට නව වාහන පන්තියක් ඇතුළත් කර ගැනීම
    • පැරණි රියදුරු බලපත්‍රය වෙනුවට නව බලපත්‍රයක් ලබා ගැනීම
    • විදේශ රියදුරු බලපත්‍ර මත දේශිය රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම
    • ගාස්තු හා අයභාර
  • වෙනත් සේවා
    • වාහන වෙළඳ ආයතන ලියාපදිංචි කිරීම
    • වාහන වායු විමෝචන (හරිත රිය) වැඩසටහන
  • ඊ - සේවාවන්
    • ලියාපදිංචි කරන ලද වාහනයක තොරතුරු ලබා ගැනීම
    • වාහන කාණ්ඩවල වර්තමාන වාහන ලියාපදිංචි කිරීම් අංකය දැන ගැනීම
  • සංඛ්‍යාලේඛන
  • තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම
    • තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ නියෝග
    • තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත
    • නම් කළ නිලධාරීන් හා තොරතුරු නිලධාරීන් සම්බන්ධ විස්තර
  • භාගත
  • නිතර අසන පැන
  • අප අමතන්න
    • විමසීම්
    • විමසීම් විස්තර
  • පිටුපෙළගැස්ම

gov

Increase size
Reset to Default
Decrease size
  • தமிழ்
  • English
  • මුල් පිටුව
  • අප ගැන
    • හැඳින්වීම
    • ඉතිහාසය
    • අපේ කණ්ඩායම
    • සංවිධාන ව්‍යුහය
  • වාහන
    • පළමු ලියාපදිංවි කිරීම
    • හිමිකම් පැවරීම ලියාපදිංචිය
    • පළමු ලියාපදිංචි කිරීමේ ගාස්තු
    • හිමිකම් පැවරීමේ ගාස්තු
    • විදේශ ධූත මණ්ඩල වාහන සිවිල් අයිතියට පැවරීම
    • ලියාපදිංචි සහතිකයේ තොරතුරු සංශෝධනය කරගැනීම
    • සුඛෝපභෝගි සහ අර්ධ සුඛොපභෝගි බදු
    • මොපෙඩ් ලියාපදිංචි කිරීම
  • රියදුරු බලපත්‍ර
    • වාහන පන්ති
    • නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම
    • වලංගු කාලය දීර්ඝ කර ගැනීම සහ නව වාහන පන්ති ඇතුළත් කර ගැනීම
    • අනු පිටපත් හා තොරතුරු සංශෝධනය කිරීම
    • රියදුරු බලපත්‍රයට නව වාහන පන්තියක් ඇතුළත් කර ගැනීම
    • පැරණි රියදුරු බලපත්‍රය වෙනුවට නව බලපත්‍රයක් ලබා ගැනීම
    • විදේශ රියදුරු බලපත්‍ර මත දේශිය රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම
    • ගාස්තු හා අයභාර
  • වෙනත් සේවා
    • වාහන වෙළඳ ආයතන ලියාපදිංචි කිරීම
    • වාහන වායු විමෝචන (හරිත රිය) වැඩසටහන
  • ඊ - සේවාවන්
    • ලියාපදිංචි කරන ලද වාහනයක තොරතුරු ලබා ගැනීම
    • වාහන කාණ්ඩවල වර්තමාන වාහන ලියාපදිංචි කිරීම් අංකය දැන ගැනීම
  • සංඛ්‍යාලේඛන
  • තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම
    • තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ නියෝග
    • තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත
    • නම් කළ නිලධාරීන් හා තොරතුරු නිලධාරීන් සම්බන්ධ විස්තර
  • භාගත
  • නිතර අසන පැන
  • අප අමතන්න
    • විමසීම්
    • විමසීම් විස්තර
  • පිටුපෙළගැස්ම
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • වෙනත් සේවා
  • වාහන වායු විමෝචන (හරිත රිය) වැඩසටහන

වාහන වායු විමෝචන (හරිත රිය) වැඩසටහන

මොකක්ද මේ වැඩසටහන?

මොකක්ද මේ වැඩසටහන?

වාහන වලින් පිටවෙන පිටාර දුම පරීක්ෂා කරලා ඒවා නියම කර ඇති සීමාවන් තුළ තිබෙනවා ද යන්න පරීක්ෂා කිරීම තමයි මේ මගින් කෙරෙන්නේ.

වාහන වායු විමෝචනයට අවශ්‍ය ලියකියවිලි හා වෙනත් අවශ්‍යතා

වාහන වායු විමෝචනයට අවශ්‍ය ලියකියවිලි හා වෙනත් අවශ්‍යතා

  • වාහනයේ ලියාපදිංචි සහතිකය රැගෙන යා යුතුයි.
  • එන්ජින් අංකය හා චැසි අංකය පහසුවෙන් කියවිය හැකි පරිදි පිරිසිදු කොට තිබිය යුතුයි.
  • පරීක්ෂණයට ඉදිරිපත් කරන අවස්ථාවේ වාහනයේ එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වයේ තිබිය යුතු බැවින් අවම වශයෙන් විනාඩි 10 ක පමණ කාලයක් එන්ජිම පණගන්වා තිබිය යුතුයි.
  • තෙල් හෝ පිටාර වායුව කාන්දු වන වාහන පරීක්ෂණයට භාජනය කරනු නොලැබේ.
  • වාහනයේ වතුර කාන්දු නොවන ලෙස හා එන්ජිම මනා ක්‍රියාකාරිත්වයකින් තිබිය යුතුය. එසේ නොමැතිව පරීක්ෂණය සඳහා භාජනය කරන වාහනයකට පරීක්ෂණ ක්‍රියාවලිය තුළදී යම් අලාභයක් සිදුවේ නම් එය වාහන අයිතිකරු විසින් දැරිය යුතුය.
වාහන වායු විමෝචන පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය

වාහන වායු විමෝචන පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය

වාහන වායු විමෝචන ප්‍රමිතීන්

පෙට්‍රල් වාහන
වාහන වර්ගය විමෝචන ප්‍රමිති වෙනත් කරුණු
2008 අප්‍රේල් 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි
කාබන්
මොනොක්සයිඩ්
CO (% v/v)
හයිඩ්‍රොකාබන්
HC (ppm v/v)
මෝටර් බයිසිකල් / මෝටර් ට්‍රයිසිකල් හැර වෙනත් පෙට්‍රල් වාහන 4.5 1200 පණගන්වා ධාවනය නොකර හා සහ 2500 RPM බර නොපටවා.
පෙට්‍රල් මෝටර් බයිසිකල් සහ පෙට්‍රල් මෝටර් ට්‍රයිසිකල් 6 9000

සංක්ෂිප්ත ලකුණු
% v/v - පරිමාව අනුව ප්‍රතිශතය
ppm v/v - පරිමාව අනුව මිලියනයකට කොටස්
RPM - මිනිත්තුවකට වට.

ඩීසල් වාහන
වාහන වර්ගයවිමෝචන ප්‍රමිති
  ක්ෂණික ත්වරණයේදී (වේගය වැඩි කිරීමේදී) ධූම පාරාන්ධතාවය සාධකය (m-1)
2008 අප්‍රේල් 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි
ඩීසල් වාහන 8.0

සංක්ෂිප්ත ලකුණු
K සාධකය - අවශෝෂක සංගුණකය

ක්ෂණික ත්වරණය - SAE RECOMMENDED PRACTICE J 1667 යෙදුමෙහි අර්ථකථනයෙහි ඇති අර්ථයම ඇත.

අදාළ ගාස්තු හා ඒවා ගෙවිය යුතු ආකාරය
වාහන වායු විමෝචන පරීක්ෂණය සිදු කරනු ලබන ආයතනයට අවශ්‍ය පරීක්ෂණ මුදල් ගෙවිය යුතුය.(පරීක්ෂණයට අදාළ සියලුම ගාස්තු හා බදු ඇතුළත් කර ඇත.)

අදාළ ගාස්තු හා ඒවා ගෙවිය යුතු ආකාරය
වාහන වායු විමෝචන පරීක්ෂණය සිදු කරනු ලබන ආයතනයට අවශ්‍ය පරීක්ෂණ මුදල් ගෙවිය යුතුය.(පරීක්ෂණයට අදාළ සියලුම ගාස්තු හා බදු ඇතුළත් කර ඇත.)

වාහන පන්තිය ගාස්තුව (වැට් සහිතව)
මෝටර් සයිකල් (පෙට්‍රල්) 415
මෝටර් සයිකල් (ඩීසල්) 415
ත්‍රීරෝද රථ (පෙට්‍රල්) 505
ත්‍රීරෝද රථ (ඩීසල්) 505
මෝටර් කාර් (පෙට්‍රල්) 1110
මෝටර් කාර් (ඩීසල්) 1110
ද්විත්ව කාර්ය වාහන/ වෑන් (පෙට්‍රල්) 1200
ද්විත්ව කාර්ය වාහන/ වෑන් (ඩීසල්) 1200
මෝටර් ලොරි (පෙට්‍රල්) 1560
මෝටර් ලොරි (ඩීසල්) 1560
මෝටර් කොච් (පෙට්‍රල්) 1020
මෝටර් කොච් (ඩීසල්) 1020
බස් (පෙට්‍රල්) 1010
බස් (ඩීසල්) 1010
ප්‍රයිම් මුවර් (ඩීසල්) 1660
පරීක්ෂණ මධ්‍යස්ථාන හා ඒවා පිහිටි ස්ථාන

පරීක්ෂණ මධ්‍යස්ථාන හා ඒවා පිහිටි ස්ථාන

  • ලාෆ් එකෝ ශ්‍රී ආයතනය හෝ ක්ලීන්කෝ ලංකා ආයතනය මගින් අවශ්‍ය පරීක්ෂණය සිදු කර ගත හැක. එම මධ්‍යස්ථාන හා ඒවා පිහිටි ස්ථාන සඳහා එම ආයතන වල වෙබ් අඩවි වලට පිවිසෙන්න.
වෙනත් අදාළ සේවා

වෙනත් අදාළ සේවා

වාහන වායු විමෝචන පරීක්ෂණ සහතිකය ලබා ගැනීමේ හා පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය

  • 2011.02.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම අලුත් වාහන (Brand New) සඳහා වායු විමෝචන සහතිකය වසරක් පමණක‍් නිදහස් කරන බව දන්වන අතර දෙවැනි වසර සඳහා ආදායම් බලපත්‍ර ලබා දීමේදී වායු විමෝචන සහතිකය අනිවාර්යයෙන් පරීක්ෂා කරනු ලබයි.
  • 1975.12.31 දිනට පෙර නිෂ්පාදන කරන ලද වාහන වායු විමෝචන සහතිකය ලබා ගැනීමෙන් නිදහස් කර ඇත.
  • පාවිච්චි කර මෙරටට ආනයනය කරනු ලබන (Reconditioned Vehicle) වාහන සඳහා පළමු වසරේ සිටම ආදායම් බලපත්‍රය ලබා ගැනීමේදී වායු විමෝචන සහතිකය ලබා ගැනීම අවශ්‍ය වේ.
  • සියලු ම කෘෂිකාර්මික ඉඩම් වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී ඒ සඳහා වායු විමෝචන සහතිකය ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කර ඇත.
  • කෘෂිකාර්මික ඉඩම් වාහන ලෙස සලකනු ලබන්නේ රෝද හතරේ කෘෂිකාර්මික ට්‍රැක්ටර් හා අත් ට්‍රැක්ටර් පමණක් වේ.
  • ද්‍රව පෙට්ට්‍රෝලියම් වායුව (Liquid Petroleum Gas) භාවිතා කරමින් ධාවනය කරනු ලබන වාහන, මෝටර් වාහනයක් ලෙස අර්ථකථනය කර ඇති හෙයින් එම වාහන සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී වායු විමෝචන සහතිකය ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කර ඇත. කෙසේ වෙතත් ද්‍රව පෙට්ට්‍රෝලියම් වායුව හා පෙට්‍රල් (Bi Fuel Vehicle) භාවිතා කරමින් ධාවනය කරනු ලබන වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබා ගත යුතුය. එම අවස්ථා‍වේදී පෙට්‍රල් භාවිතා කර වායු විමෝචන සහතිකය පරීක්ෂා කළ යුතුය.
  • ද්‍රව පෙට්ට්‍රෝලියම් වායුව (Liquid Petroleum Gas) භාවිතා කරමින් ධාවනය කරනු ලබන වාහන, මෝටර් වාහනයක් ලෙස අර්ථකථනය කර ඇති හෙයින් එම වාහන සඳහා බලපත්‍ර ලබා දීමේදී පෙට්‍ට්‍රල් වාහන වලට අය කරනු ලබන ගාස්තු අය කර ආදායම් බලපත්‍රය නිකුත් කරන ලෙස දන්වමි.
  • වාහනයක එන්ජිම අළුත්වැඩියා කර ඇති බවට වාහන හිමිකරු තහවුරු කරන්නේ නම් එන්ජිම අළුත්වැඩියා කර ඇති දින සිට වාහනයේ දුර මාපකයේ සටහන් වන කිලෝමීටර ප්‍රමාණයේ සිට ඉදිරියට කිලෝමීටර් 2000 ක් හෝ එන්ජිම අළුත්වැඩියා කර ඇති දින සිට ඉදිරියට මාස 02 ක් හෝ ඉන් පළමුව සම්පූර්ණ වන තත්ත්වයන් මත වාහනය ධාවනය කළ හැකි වන පරිදි වාර්ෂික ආදායම් බලපත්‍ර ගාස්තුව අයකර ගෙන කුවිතාන්සියක් නිකුත් කරයි. එම තත්ත්වය සම්පූර්ණ වීමෙන් පසු වාහන හිමිකරු විසින් වාහන වායු විමෝචන සහතිකය ඉදිරිපත් කර වාර්ෂික ආදායම් බලපත්‍ර ලබාගත යුතුයි.
  • විදුලිබලයෙන් ධාවනය වන (Electrical Vehicle) හා විදුලිබලය සමඟ පෙට්ට්‍රල් හෝ ඩීසල් වලින් ධාවනය වන (Hybrid Vehicle) වාහන සඳහා ආදායම් බලපත්‍රය නිකුත් කිරීමේදී වායු විමෝචන සහතිකය ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කර ඇත.
  • එක් වායු වි‍‍මෝචන සහතිකයකින් ලබා ගත හැකි වන්නේ එක් ආදායම් බලපත්‍රයක් පමණි.

වාහන වායු විමෝචන අධීක්ෂණ කටයුතු මෙම දෙපාර්තමේන්කුව, මධ්‍යම පරිසර අධිකාරිය වායු සම්පත් කළමණාකරණ කේන්ද්‍රය සහ මිනුම් ඒකක හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව මඟින් ඉටුකරන අතර මෙම වැඩසටහන පිළිබඳ යම් ගැටලුවක් වේ නම් 011-3100152 හෝ 0112-692275 දුරකතනයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායු විමෝචන වැඩසටහන් කාර්යාලයෙන් හෝ කාර්මික අංශයෙන් විමසන මෙන් කාරුණිකව දන්වමි.

නවතම පුවත්

  • මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාල මහජන සේවය සඳහා විවෘත කිරීම
  • මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුවේ වේරහැර කාරයාලය මගින් රියදුරු බලපත්‍රවලට අදාල ලබාදෙනු ලබන සේවාවන් සීමා කිරීම
  • Invitation for Prequalification Ministry of Transport...
  • Invitation for Prequalification Ministry of Transport...
  • Request for Prequalification Proposals for e Motoring...
කතුහිමිකම © 2023 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි.
Information and Communication Technology Agency සමඟ සම්බන්ධිතව සංවර්ධනය කරන ලදී.
නිර්මාණය සහ සංවර්ධනය Procons Infotech

gic en

අවසන් යාවත්කාලීනය:
17 March 2023.