• මුල් පිටුව
  • අප ගැන
    • හැඳින්වීම
    • ඉතිහාසය
    • අපේ කණ්ඩායම
    • සංවිධාන ව්‍යුහය
  • වාහන
    • පළමු ලියාපදිංවි කිරීම
    • හිමිකම් පැවරීම ලියාපදිංචිය
    • පළමු ලියාපදිංචි කිරීමේ ගාස්තු
    • හිමිකම් පැවරීමේ ගාස්තු
    • විදේශ ධූත මණ්ඩල වාහන සිවිල් අයිතියට පැවරීම
    • ලියාපදිංචි සහතිකයේ තොරතුරු සංශෝධනය කරගැනීම
    • සුඛෝපභෝගි සහ අර්ධ සුඛොපභෝගි බදු
    • මොපෙඩ් ලියාපදිංචි කිරීම
  • රියදුරු බලපත්‍ර
    • වාහන පන්ති
    • නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම
    • වලංගු කාලය දීර්ඝ කර ගැනීම සහ නව වාහන පන්ති ඇතුළත් කර ගැනීම
    • අනු පිටපත් හා තොරතුරු සංශෝධනය කිරීම
    • රියදුරු බලපත්‍රයට නව වාහන පන්තියක් ඇතුළත් කර ගැනීම
    • පැරණි රියදුරු බලපත්‍රය වෙනුවට නව බලපත්‍රයක් ලබා ගැනීම
    • විදේශ රියදුරු බලපත්‍ර මත දේශිය රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම
    • ගාස්තු හා අයභාර
  • වෙනත් සේවා
    • වාහන වෙළඳ ආයතන ලියාපදිංචි කිරීම
    • වාහන වායු විමෝචන (හරිත රිය) වැඩසටහන
  • ඊ - සේවාවන්
    • ලියාපදිංචි කරන ලද වාහනයක තොරතුරු ලබා ගැනීම
    • වාහන කාණ්ඩවල වර්තමාන වාහන ලියාපදිංචි කිරීම් අංකය දැන ගැනීම
  • සංඛ්‍යාලේඛන
  • තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම
    • තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ නියෝග
    • තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත
    • නම් කළ නිලධාරීන් හා තොරතුරු නිලධාරීන් සම්බන්ධ විස්තර
  • භාගත
  • නිතර අසන පැන
  • අප අමතන්න
    • විමසීම්
    • විමසීම් විස්තර
  • පිටුපෙළගැස්ම

gov

Increase size
Reset to Default
Decrease size
  • தமிழ்
  • English
  • මුල් පිටුව
  • අප ගැන
    • හැඳින්වීම
    • ඉතිහාසය
    • අපේ කණ්ඩායම
    • සංවිධාන ව්‍යුහය
  • වාහන
    • පළමු ලියාපදිංවි කිරීම
    • හිමිකම් පැවරීම ලියාපදිංචිය
    • පළමු ලියාපදිංචි කිරීමේ ගාස්තු
    • හිමිකම් පැවරීමේ ගාස්තු
    • විදේශ ධූත මණ්ඩල වාහන සිවිල් අයිතියට පැවරීම
    • ලියාපදිංචි සහතිකයේ තොරතුරු සංශෝධනය කරගැනීම
    • සුඛෝපභෝගි සහ අර්ධ සුඛොපභෝගි බදු
    • මොපෙඩ් ලියාපදිංචි කිරීම
  • රියදුරු බලපත්‍ර
    • වාහන පන්ති
    • නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම
    • වලංගු කාලය දීර්ඝ කර ගැනීම සහ නව වාහන පන්ති ඇතුළත් කර ගැනීම
    • අනු පිටපත් හා තොරතුරු සංශෝධනය කිරීම
    • රියදුරු බලපත්‍රයට නව වාහන පන්තියක් ඇතුළත් කර ගැනීම
    • පැරණි රියදුරු බලපත්‍රය වෙනුවට නව බලපත්‍රයක් ලබා ගැනීම
    • විදේශ රියදුරු බලපත්‍ර මත දේශිය රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම
    • ගාස්තු හා අයභාර
  • වෙනත් සේවා
    • වාහන වෙළඳ ආයතන ලියාපදිංචි කිරීම
    • වාහන වායු විමෝචන (හරිත රිය) වැඩසටහන
  • ඊ - සේවාවන්
    • ලියාපදිංචි කරන ලද වාහනයක තොරතුරු ලබා ගැනීම
    • වාහන කාණ්ඩවල වර්තමාන වාහන ලියාපදිංචි කිරීම් අංකය දැන ගැනීම
  • සංඛ්‍යාලේඛන
  • තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම
    • තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ නියෝග
    • තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත
    • නම් කළ නිලධාරීන් හා තොරතුරු නිලධාරීන් සම්බන්ධ විස්තර
  • භාගත
  • නිතර අසන පැන
  • අප අමතන්න
    • විමසීම්
    • විමසීම් විස්තර
  • පිටුපෙළගැස්ම
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • වෙනත් සේවා
  • වාහන වෙළඳ ආයතන ලියාපදිංචි කිරීම

වාහන වෙළඳ ආයතන ලියාපදිංචි කිරීම

ගරාජ් ආදිය ලියාපදිංචි කිරීමේ ගාස්තු

ගරාජ් ආදිය ලියාපදිංචි කිරීමේ ගාස්තු

(අංක 1722/27 දරන 2011.09.09 දිනැති ගැසට් නිවේදනයේ VIII උපලේඛනය අනුව)

කාර්යය සාමාන්‍ය පදනම මත ගාස්තුව (රු.)
ලියාපදිංචිකිරිමට පෙර ගරාජ් හා ව්‍යාපාරික ස්ථාන පරීක්ෂා කිරීම 2000
ගරාජ් නිෂ්පාදකයන් / වෙළෙන්දන් ලියාපදිංචි කිරීම 24000
ගරාජ් නිෂ්පාදකයන් / වෙළෙන්දන් ලියාපදිංචිය අළුත් කිරීම 12000
රියදුරු පාසලක් ලියාපදිංචි කිරිම 10000
රියදුරු පාසලක් ලියාපදිංචි අළුත් කිරිම 6000
රියදුරු උපදේශකයන් ලියාපදිංචි කිරීම හා බලපත්‍ර නිකුත් කිරීම 1000
ගරාජ් නිෂ්පාදකයන් / වෙළෙන්දන් ලියාපදිංචි කිරීමේ සහතිකයේ අනුපිටපතක් නිකුත් කිරීම 500
වෙනත් සේවාවන් සඳහා ගාස්තු

වෙනත් සේවාවන් සඳහා ගාස්තු

(අංක 1722/27 දරන 2011.09.09 දිනැති ගැසට් නිවේදනයේ VIII උපලේඛනය අනුව)

කාර්යය ගාස්තුව (රු.)
මෝටර් වාහනයක ලියාපදිංචියට අදාළ පරිගණක උද්ධෘතයක් නිකුත් කිරිම 150
චැසි අංක නිකුත් කිරීම 2500
පළමු ලියාපදිංචිය සඳහා වාහන පරීක්ෂා කිරීම (මෝටර් සයිකල් හැර) කාර්යාල පරිශ්‍රය තුළ 500
වාහන පළමු ලියාපදිංචි කිරීමේ ගාස්තු

වාහන පළමු ලියාපදිංචි කිරීමේ ගාස්තු

කාර්යය ගාස්තුව (රු.)
පළමු ලියාපදිංචිය සඳහා වාහන පරීක්ෂා කිරීම (මෝටර් සයිකල් හැර) කාර්යාල පරිශ්‍රයෙන් පිටත 1000
කාර්යාල පරිශ්‍රයෙන් පිටතදී වාහන පරීක්ෂා කිරීම සඳහා ප්‍රවාහන ගාස්තු 1500
පළමු ලියාපදිංචියට පෙර මෝටර් සයිකල් පරීක්ෂා කිරීම කාර්යාල පරිශ්‍රය තුළ 250
පළමු ලියාපදිංචියට පෙර මෝටර් සයිකල් පරීක්ෂා කිරීම කාර්යාල පරිශ්‍රයෙන් පිටත 500
වාහන මූලාදර්ශ ලෙස පරීක්ෂා කිරීම - මෝටර් සයිකල් 2500
වාහන මූලාදර්ශ ලෙස පරීක්ෂා කිරීම - වෙනත් සියළු වාහන 5000
වාහන හිමිකම් පැවරීමේ ගාස්තු

වාහන හිමිකම් පැවරීමේ ගාස්තු

කාර්යය ගාස්තුව (රු.)
කාර්යාල පරිශ්‍රයෙන් පිටතදී වාහන පරීක්ෂා කිරීම සඳහා ප්‍රවාහන ගාස්තු 1500
නව අයිතිකරුවකු ලියාපදිංචි කිරීම සඳහා අනන්‍යතා සහතික නිකුත් කිරිම පිණිස වාහන පරීක්ෂා කිරිම පරිශ්‍රය තුළ 125
නව අයිතිකරුවකු ලියාපදිංචි කිරීම සඳහා අනන්‍යතා සහතික නිකුත් කිරිම පිණිස වාහන පරීක්ෂා කිරිම පරිශ්‍රයෙන් පිටත 250
ද්විත්ව කාර්ය වාහනයක් මෝටර් කෝච් ලෙස වෙනස් කිරීම 30000
ද්විත්ව කාර්ය වාහනයක් මෝටර් ලොරියක් ලෙස වෙනස් කිරීම 25000
මෝටර් කෝච් රථයක් ද්විත්ව කාර්ය වාහනයක් ලෙස වෙනස් කිරිම  
(i) පළමු ලියාපදිංචි දිනයේ සිට වසරක් ඉකුත් වීමට පෙර 250000
(ii) පළමු ලියාපදිංචි දිනයේ සිට වසරකට පසු වසර 02ක් ඉකුත් වීමට පෙර 200000
(iii) පළමු ලියාපදිංචි දිනයේ සිට වසර 02 කට පසු වසර 03 ක් ඉකුත් වීමට පෙර 150000
(iv) පළමු ලියාපදිංචි දිනයේ සිට වසර 03 කට පසු වසර 10 ක් ඉකුත් වීමට පෙර 125000
(v) පළමු ලියාපදිංචි දිනයේ සිට වසර 10 කට පසු 250000
මෝටර් ලොරියක් ද්විත්ව කාර්ය වාහනයක් ලෙස වෙනස් කිරිම  
(i) පළමු ලියාපදිංචි දිනයේ සිට වසරක් ඉකුත් වීමට පෙර 250000
(ii) පළමු ලියාපදිංචි දිනයේ සිට වසරකට පසු වසර 02ක් ඉකුත් වීමට පෙර 200000
(iii) පළමු ලියාපදිංචි දිනයේ සිට වසර 02 කට පසු වසර 03 ක් ඉකුත් වීමට පෙර 150000
(iv) පළමු ලියාපදිංචි දිනයේ සිට වසර 03 කට පසු වසර 10 ක් ඉකුත් වීමට පෙර 125000
(v) පළමු ලියාපදිංචි දිනයේ සිට වසර 10 කට පසු 250000
මෝටර් කෝච් රථයක් මෝටර් ලොරියක් ලෙස වෙනස් කිරීම 50000
මෝටර් ලොරියක් මෝටර් කෝච් රථයක් ලෙස වෙනස් කිරීම  
(i) පළමු ලියාපදිංචි දිනයේ සිට වසරක් ඉකුත් වීමට පෙර 200000
(ii) පළමු ලියාපදිංචි දිනයේ සිට වසරකට පසු වසර 02ක් ඉකුත් වීමට පෙර 150000
(iii) පළමු ලියාපදිංචි දිනයේ සිට වසර 02 කට පසු වසර 03 ක් ඉකුත් වීමට පෙර 125000
(iv) පළමු ලියාපදිංචි දිනයේ සිට වසර 03 කට පසු වසර 10 ක් ඉකුත් වීමට පෙර 100000
(v) පළමු ලියාපදිංචි දිනයේ සිට වසර 10 කට පසු 200000
බොඩියේ නිර්මාණය වෙනස් කිරීම 25000
ආනයනය කිරීමෙන් පසු හෝ පළමු ලියාපදිංචියෙන් පසු පරිවර්තනයක් සිදුව ඇති අවස්ථාවක ලියාපදිංචියේ කාර්යයන් සඳහා වාහනයක් පරීක්ෂා කිරිම  
(අ.) මෝටර් කාර් රථ සහ ද්විත්ව කාර්යය වාහන  
(i) පෙට්‍රල් මෝටර් කාර් රථයක් පළමු ලියාපදිංචියේදී ඩීසල් රථයක් ලෙස පරිවර්තනය කිරීම 250000
(ii) පෙට්‍රල් මෝටර් කාර් රථයක් පළමු ලියාපදිංචියේ සිට අවුරුදු 1 ක් ඇතුළත ඩීසල් වලට පරිවර්තනය කිරීම 200000
(iii) පෙට්‍රල් මෝටර් කාර් රථයක් පළමු ලියාපදිංචියේ සිට අවුරුදු 2 ක් ඇතුළත ඩීසල් වලට පරිවර්තනය කිරීම 150000
(iv) පෙට්‍රල් මෝටර් කාර් රථයක් පළමු ලියාපදිංචියේ සිට අවුරුදු 3 ක් ඇතුළත ඩීසල් වලට පරිවර්තනය කිරීම 100000
(v) පෙට්‍රල් මෝටර් කාර් රථයක් පළමු ලියාපදිංචියේ සිට අවුරුදු 3 ක් සහ ඉන් ඔබ්බට ඩීසල් වලට පරිවර්තනය කිරීම 40000
(vi) පෙට්‍රල් මෝටර් රථයක් පළමු ලියාපදිංචියේදී ඩීසල් වලට පරිවර්තනය කිරීම 250000
(vii) පෙට්‍රල් ද්විත්ව කාර්යය වාහනයක් පළමු ලියාපදිංචියේ සිට අවුරුදු 1 ක් ඇතුළත ඩීසල් වලට පරිවර්තනය කිරීම 200000
(viii) පෙට්‍රල් ද්විත්ව කාර්යය වාහනයක් පළමු ලියාපදිංචියේ සිට අවුරුදු 2 ක් ඇතුළත ඩීසල් වලට පරිවර්තනය කිරීම 150000
(ix) පෙට්‍රල් ද්විත්ව කාර්යය වාහනයක් පළමු ලියාපදිංචියේ සිට අවුරුදු 3 ක් ඇතුළත ඩීසල් වලට පරිවර්තනය කිරීම 100000
(x) පෙට්‍රල් ද්විත්ව කාර්යය වාහනයක් පළමු ලියාපදිංචියේ සිට අවුරුදු 3 කින් ඔබ්බට ඩීසල් වලට පරිවර්තනය කිරීම 40000
(ආ) වෙනත් වාහන  
(i) පෙට්‍රල් මෝටර් ලොරියක් ඩීසල් වලට පරිවර්තනය කිරීම 30000
(ii) පෙට්‍රල් මෝටර් කෝච් රථයක් ඩීසල් වලට පරිවර්තනය කිරීම 35000
(iii) පෙට්‍රල් මෝටර් ට්‍රයිසිකලයක් ඩීසල් වලට පරිවර්තනය කිරීම 5000
(iv) ඩීසල් මෝටර් ට්‍රයිසිකලයක් පෙට්‍රල් වලට පරිවර්තනය කිරීම 5000
(v) එන්ජින් අංකය මෙරට තුළදී කෙටීම 2000

නවතම පුවත්

  • මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාල මහජන සේවය සඳහා විවෘත කිරීම
  • මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුවේ වේරහැර කාරයාලය මගින් රියදුරු බලපත්‍රවලට අදාල ලබාදෙනු ලබන සේවාවන් සීමා කිරීම
  • Invitation for Prequalification Ministry of Transport...
  • Invitation for Prequalification Ministry of Transport...
  • Request for Prequalification Proposals for e Motoring...
කතුහිමිකම © 2023 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි.
Information and Communication Technology Agency සමඟ සම්බන්ධිතව සංවර්ධනය කරන ලදී.
නිර්මාණය සහ සංවර්ධනය Procons Infotech

gic en

අවසන් යාවත්කාලීනය:
17 March 2023.